Books

My Books

Ravana 10

දශක ගණනක් පුරාවට ශ්‍රී ලංකාවේ දැනුම වෙනත් රටවල් වල ප්‍රගමනයට යොදා ගැණුනි.පසු කාලීනව ලොව පුරා ජීවත් වන ශ්‍රී ලාංකික බුද්ධිමතුන් එක්වී කළ නොහැකි යැයි කී දේවල් සියල්ලම යථාර්තයක් බවට පත් කරමින් විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයේ ලංකාවට හිමි ස්ථානය ගොඩ නැංවූහ.ඔවුන්ගේ ඒ එකතු වීම ලොවම මවිත කරමින් ලංකාවේ පළමු දීර්ඝතම අභ්‍යවකාශ චාරිකාව සාර්ථකව සිදු කිරීමට මං තැනීය.නොසිතූ ගැටලු මැද උරින් උර ගැටෙමින් තම ඉලක්කය කරා යන ශ්‍රී ලාංකික ගගනගාමීන් පස් දෙනෙකු වටා ගෙතුනු අපූරූ අනාගත අභ්‍යවකාශ වීර චාරීකාව රාවණා 10 නම් විය.

Space Economy

අභ්‍යවකාශ ආර්ථිකය යනු මේ වන විට ලෝකයේ වැඩි කතා බහට ලක් වන මාතෘකාවක් වන අතර ලෝකයේ බොහෝ රටවල් මේ සඳහා සූදානම් වෙමින් සිටියි. ඇතැම් ආර්ථික විද්‍යාත්මක පැහැදිලි කිරීම් යම් වෙනසකට ලක් වන ක්ෂේත්‍රයක් වන අභ්‍යවකාශ ආර්ථිකය පිළිබඳ ලංකාවේ පාඨකයන්ට මව්බසින් ඉදිරිපත් කිරීම අරමුණු කොට ගෙන මා විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කළෙමි. ඔබගේ අදහස් හා යෝජනා මා වෙත වටිනා බැවින් ඔබේ වටිනා අදහස්ද මා වෙත එවීම සලස්වනු ඇතැයි මා විශ්වාස කරමි.

100 Drabbles

වචන සියයක කතාවක් හෙවත් සියක්පද කතාවක් (Drabble) යනු ශ්‍රී ලාංකේය විද්‍යා ප්‍රබන්ධ ශානරයට මතු නොවසමස්ත සිංහල සාහිත්‍යයට ම අලුතෙන් ම එකතු වනසාහිත්‍යාංගයක් ලෙස හඳුන්වා දිය හැකි ය. එය සාම්ප්‍රදායික නවකතාවෙන් හා කෙටිකතාවෙන් මූලික වශයෙන් වෙනස් වනුයේ ‘ඩ්‍රැබලය‘ ක අඩංගු වචන සංඛ්‍යාව සියයකට සීමා වනබැවිනි. එම වචන සියයට මාතෘකාව අයත් වන්නේ නැත. සීමාසහිත වචන ගණනක් තුළ ප්‍රබන්ධයක් ගොඩනැගීම අභියෝගයකි. එම ප්‍රබන්ධය විද්‍යා ප්‍රබන්ධයක් නම් එම අභියෝගය පෙරටත් වඩා විශාලය. එම අභියෝගය භාරගත් ප්‍රවීණ සහ ආධුනික කතුවරු 60+ දෙනෙකුගේ වචන සියයේ විද්‍යා කතා සියයක් මෙහි අඩංගුය.


Ravana 10

For decades, Sri Lankan knowledge was used for the progress of other countries. Later, Sri Lankan intellectuals living all over the world came together and built Sri Lanka’s place in the field of science and technology by making all the things that were said as impossible a reality. Their combination surprised the world in Sri Lanka. I built the first longest space journey to be successful. 

NOVA 1.0

Welcome to the future, where artificial intelligence is not just a tool, but a way of life. “NOVA 1.0” is an epic sci-fi book that explores the thrilling possibilities of AI and its potential to reshape our world. With stunning visual effects, heart-pumping action, and a thought provoking storyline, “NOVA 1.0” is a must read book for sci-fi fans and anyone interested in the fascinating possibilities of AI. So buckle up and get ready for the ride of your life.Don’t miss it!

Space Construction

“Space Construction”is a groundbreaking book that explores the exciting world of space construction from a South Asian perspective. Authored by leading experts in the field, this book offers a comprehensive overview of the latest developments and trends in space construction technology, and how they can be applied to enable human expansion beyond Earth.