
Meta සමාගමට අයත් WhatsApp මගින් අලුත්ම Feature එකක් හඳුන්වා දීමට සූදානම් වන බව සඳහන් වෙනවා.
මේ Feature එක මඟින් යමෙකු වෙත යොමු කරනු ලබන Voice එකක්,Text එකක් බවට පත් කරගන්න පුලුවන්.ඒකෙන් එළිමහනේදී හෝ ඝෝෂාකාරි ස්ථානයකදී Voice එක අහන්න අපහසුනම්, ඔබට එය Text එකක් විදිහට කියවීමට හැකියි.සරලවම මෙය Voice to Text.
නමුත් WhatsApp වලට මෙය අලුත් වුවත් Telegram වැනි සමාජ මාධ්‍යන්වල දැනටමත් පවතින Feature එකක්.
අදාළ පණිවුඩ තෝරාගත් භාෂාවලින් පමණක් නිකුත් කරන බව WhatsApp සඳහන් කරනවා.මෙම විශේෂාංගය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බවත් සඳහන්…
Discover more from Pasindu Lakshan Perera
Subscribe to get the latest posts sent to your email.