Pasindu Lakshan Perera
Sri Lanka

රුසින් තත්සරගේ ලෝක වාර්තාව අන්තර්ජාතික වාර්තා පොතට

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය මොරටුව විශ්වවිද්‍යාලයේ රුසින් තත්සරගේ ලෝක වාර්තාව
අන්තර්ජාතික වාර්තා පොතට ඇතුල් කර ඇත.

මොරටුව විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ තෙවන වසරේ සිසුවෙකු වන රුසින් තත්සරගේ කමල් සර්ගෙන් ඔක්සිජන් නමැති ප්‍රථම වරට ශිෂ්‍යයෙක් විසින් විදුහල්පතිවරයෙක් ගැන රචනා කළ ග්‍රන්ථයට හිමි වාර්තාව ඉන්ටර්නැෂනල් බුක් ඔෆ් රෙකෝර්ඩ් ආයතනය විසින් නිල වශයෙන් වාර්තා පොතට ඇතුල් කර ඇත.වාර්තාව හිමි වී ඇත්තේ එම පොතේ පර්ච්චේදයක භාෂා 16ක ඡේද ඇතුල් කීරීම වෙනුවෙනි.මෙයට අදාල වාර්තා සහතිකය ලබන වසරේ මුල මෙරටට ලැබීමට නියමිතය
වාර්තාව සහිත වෙබ් පිටුව
https://internationalbookofrecords.com/records/youngest-to-write-a-paragraph-in-a-book-in-maximum-languages


Discover more from Pasindu Lakshan Perera

Subscribe to get the latest posts sent to your email.

Pasindu Lakshan Perera

Leave a Reply

Your email address will not be published. Required fields are marked *